දේදුන්නක පාට පාටින් ලස්සනම හීනයක්
මගේ හිත පුරා ගෙතූ නුඹ අද
කොහේද කියන්නවත් මං දන්නැහැ...
සුන්දර සිතුවමකටත් වඩා සොඳුරු
ඒ හීනෙට මං
පුදුම විදිහට ආදරේ කළේ..
ඒත් ඒක හීනයක්ම වුණේ ඇයි ??
සිතුවිලි මංසල
සිත පුරා පූදින සිහින සිතුවිලි සැබෑ කරන පන්හිඳක වෑයම...
Popular Posts
-
දේදුන්නක පාට පාටින් ලස්සනම හීනයක් මගේ හිත පුරා ගෙතූ නුඹ අද කොහේද කියන්නවත් මං දන්නැහැ... සුන්දර සිතුවමකටත් වඩා සොඳුරු ඒ හීනෙට මං පුදු...


